2011 අගෝස්තු මස 9 වන දින රාත්‍රී 8 ට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් විකාශය වූ ධර්ම දේශනාවයි.

අපේ ජීවිත ධර්මයෙහි අනුගාමී කරවීම, ධර්මශ්‍රවනයෙන් පිළිවෙතෙහි පිහිටීම

දේශකයානන් වහන්සේ: කැකිරාව, මඩාටුගම, කොටසර, ශ්‍රී පියන්ගල රාජ මහා විහාර වාසී, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ, පාළි හා බෞද්ධ අධ්‍යයන අංශයේ සහකාර කථිකාචාර්‍‍ය, ශාස්ත්‍රපති, පූජ්‍යපාද කුඩා කත්මුල්ලේ විනීත ස්වාමින්ද්‍රයන් වහන්සේ