2011 ජුලි මස 29 වන දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් විකාශය වූ ධර්ම දේශනාවයි.

තථාගත සර්වඥයන් වහන්සේ ලොව පහල වීම නිසා දෙව් මිනිස් සහිත සියළු සත්වයනට අසහාය, වටිනා ධර්මය ශ්‍රවනය කිරීමටත් ඒ අනුව අනුගත වෙමින් ධර්ම මාර්ගයේ ගමන් කොට අමා මහ නිවනින් සැනසීමේ හේතු වාසනාව සැලසී තිබේ.

දේශකයානන් වහන්සේ: අම්බලන්ගොඩ ගල්දූව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමාභිවාසී පූජ්‍ය කැළණියේ ශ්‍රී විපුලඤාන ස්වාමීන්වහන්සේ