වස්සාන කාලය වස් වැසීම පිළිබඳව හා වස් පින්කම සාර්ථකව කරගැනීම

2011 ජුලි මස 15 වන දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් විකාශය වූ ධර්ම දේශනාවයි.

දේශකයානන් වහන්සේ: පානදුර ගඟුල ශ්‍රී පරම විශුද්ධාරාම විහාරාධිකාරී, කොළඹ ගංගාරාම විහාරස්ථ ශ්‍රී ඥානේශ්වර විද්‍යායතන පරිවේනාධිපති, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, පූජ්‍යපාද ගරු තන්තිරිමුල්ලේ සරණ ස්වාමීන් වහන්සේ