2011 ජුලි මස 11 වන දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් විකාශය වූ ධර්ම දේශනාවයි.

දේශකයානන් වහන්සේ: බම්බලපිටිය ශ්‍රී වජිරාරාමවාසී මීගොඩ සුඛිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ


තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ දෙසූ ධර්ම රත්නය ලොව පහලවී වසර 2600ක් ගෙවී ඇත. වසර 2600ක සසර ගමනයට පසුත් අප සසර දුකින් එතෙර වීමට කුමක්ද අප කරඇත්තෙ ? ඉදිරියට කුමක්ද කල යුත්තේ ?