පිලිවෙලින් පවත්වාගෙන යනු ලබන අභිධර්ම දේශනා මාලාවේ චිත්ත චෛතසික රුප නිබ්බාන යන සතර පරමාර්ථ ධර්මයන් පිළිබද මූලාශ්‍රමය මූලික බුද්ධ දේශිත සාධක සහ අභිධර්මාර්ථ විස්තර වන වෙනත් පිළිගත් ග්‍රන්ථ ඇසුරුකොට ගෙන මෙම දෙවන දේශනාව විස්තර වී ඇත.


Send in a voice message: https://anchor.fm/dhammadhura-abhidhamma/message