Sterling Care Management විවිධ සංස්කෘතික හා ආගමික පසුබිම්වලින් පැමිණෙන පුද්ගලයන්ට ඔවුන්ගේ ස්වාධීනත්වය, කණ්ඩායමකට ඇතුළත්වීම, සමාජීය සහ ආර්ථික සහභාගිත්වය වැඩි කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ගැන කතා කරනවා. විවිධ පුද්ගල සහ කණ්ඩායම් ක්‍රියාකාරකම් සමඟ සතුටින් සහ ස්වාධීනව ජීවත්වන පුද්ගලයින් මෙම වැඩසටහන මගින් සවිබල ගැන්වෙනවා. ඊට ආබාධිත පුද්ගලයින් ද ඇතුළත් වෙනවා. මෙම වැඩසටහනට සහභාගිවන්නන්ට පරිසරයේ නැවුම් වාතයත් සමගින් - උද්‍යාන සහ වෙරළ යන දෙකෙහිම සැහැල්ලුවෙන් ඇවිදීමට ඉඩ සලසනවා. මෙම වැඩසටහන විවිධ ක්‍රියාකාරකම් සමඟ සතුටින් හා සෞඛ්‍ය සම්පන්නව ජීවත්වන පුද්ගලයින් සවිබල ගන්වනවා.

About the guest speaker ශ්‍රී පූබාලසිංහම් - මෙහෙයුම් කළමනාකරු

(Our guest speaker will talk about how Sterling Care runs a passive exercise program to people from diverse cultural and religious backgrounds in order to increase their independence, inclusion, social and economic participation. The guest speaker will explain how this program empowers people living happily and independently with different individual and group activities. It is inclusive of people with disability too. This program allows participants to enjoy a relaxed stroll among the grounds of nature and fresh air in the natural environment - both parks and beaches. This program empowers people living happily and healthy with different activities.

About the guest speaker Sri Poobalasingham- Operations Manager

)