Australian Multicultural Community Services (AMCS) ආයතනය තොරතුරු තාක්ෂණ කුසලතා වර්ධනය කර ගැනීමට සහ තාක්ෂණය භාවිතා කිරීමට වැඩසටහනක් පවත්වයි. එය මූලික තාක්ෂණික දැනුම, වීඩියෝ ඇමතුම් ලබා ගැනීම, iPad සහ ටැබ්ලට් භාවිතා කිරීම සහ විද්‍යුත් තැපෑලක් හෝ අන්තර්ජාල පිරික්සුම, Microsoft Office පුහුණු කිරීම ආවරණය කරයි. මෙම වැඩසටහන මඟින් වඩාත් යාවත්කාලීන වූ තාක්‍ෂණය සහ විද්‍යුත් සන්නිවේදන කුසලතා සමඟ සතුටින් හා ස්වාධීනව ජිවත් වීමට අබාධ සහිත ජනතාව සවිබල ගන්වයි.

About the guest speaker මේ සාකච්ඡාවට සහභාගී වන්නේ AMCS ආයතනයේ ප්‍රජා සම්බන්ධතා සවිබලගැන්වීමේ කළමනාකරු ආචාර්ය මේධා ගුණවර්ධන

(Australian Multicultural Community Services (AMCS) conduct a program to develop e-communication skills and using technology, which covers basic technology knowledge, making video calls, using iPad and tablets, and training Microsoft Office to send an email or internet browsing. This program empowers people with technology ang e-communication skills so they can live independently and happily.

About the guest speaker Dr. Medha Gunawardena, Community Relations Empowerment Manager, AMCS is the guest in this discussion.

)