අද අපි කතා කලේ උන් කොපි කරලද අපි කොපි කරලද දන්නැති සිංදු ගැන.. තව අපි අලුත් පොඩ්කාස්ට් වලට Shoutout එකක් දුන්නා.. එපියෙ තියන සිංදු ඔක්කොම මේ PDF එකට දැම්මා https://bit.ly/topicekaep46
See All 102 Episodes of "Topic Eka Podcast"