Topic Eka EP40 -සළරූ පුරාණය එඩ්වඩ් මියුබ්‍රිජ්ගෙ අස්ස පින්තූර ටික තෝමස් අල්වා එඩිසන්ගෙ ප්‍රොජෙක්ටරේ ජෝර්ජ් මේලියස් හඳට ගිය හැටි D.W.Griffith රුසියන් පිල්ම් කෙරුවාව