Topic Eka EP38 – අද අමුත්තෙක් එක්ක – ප්‍රබෝධ ලක්ෂාන් එක්ක යුටියුබ් ගැන YouTube ඒකේ ප්‍රබෝධ මොකද කරන්නෙ? මොනාද මේ YouTube Certifications? ඇයි Views මදි වෙන්නෙ? Subs හිඟාකෑවොත් මොකක් වෙයිද? Copyrighted Content නිසා Account ඒකට කෙලවෙයිද? Fake Engagement අරගත්තොත් කෙලවෙයිද? චැනල් එකක් පටන් ගන්න හැටි Content Quality ද Production Quality ද වැදගත්?