TopicEka Ep33 අද එපියෙන් කතා කළේ පරිස්සමට කඩේ යමු. ඔය කියන විදියටම ගෙදරට කෑම ගෙනත් දෙන්න පුළුවන්ද? ගෙවන මිලට සාධාරණද? කොච්චර කාලෙකට? ඇත්තටම ආණ්ඩුව අපෙන් බලාපොරොත්තු වෙන්න‍ෙ මොනවද? කුරියර් සර්විස් කොහොමද අපි සල්ලි හම්බ කරන්නෙ? Variation laser art : 076 354 7176 (Yasith)