TopicEka Ep32 අද එපියෙන් කතා කළේ අද මොකද වුනේ? හෙට මොකද වෙන්නේ? ඇයි අපිට මෙහෙම කරන්නෙ? (ඇදිරි නීතිය) ඩේටා ද හුස්ම ද වැඩියෙන් ඕනෙ? හෙළකුරැ, ෆ්‍රී මී සහ අයි පේ වලින් රීලෝඩ් දාගන්න හැටි. කීල්ස්/කාර්ගීල්ස් යනවනම් සල්ලි අල්ලනනේ නැතුව සල්ලි ගෙවමු ( QR Scanning) පාවිච්චි නොකරන ඔන්ලයින් බෑංකිං පැසිලිටි නොමිලේ ඩේටා සමග ඩේටා හොරාකන ISP … EP32: කන්න නැතත් ඩේටා ඕනේ Read More »