සති තුනක ධාරාණීපාත පොල්ලකින් පස්සෙ ඕන්න අපි 14වෙනි එපිය  ගෙනාවා…  Topic Eka Podcast Episode 14   Today we discussed  ඔබට ගැලෙපන හොඳම ප්‍රින්ටරය මොකක්ද?  අපි ප්‍රින්ටරයක් මිළදී ගත යුතුද?  ප්‍රින්ටර් රෙපෙයාරින්  Duration  38:23 File Size 30.75 MB