Mahela Hettiarachchi's Show: Recent Episodes

Mahela Hettiarachchi

ඔහේ කියවමු !

View Details

අද අපි කතා කරන්නේ Thriller ශානරයේ චිත්‍රපට ගැන. මේක අහලා මේ චිත්‍රපට බලන්න අපි ඔබට ආරාධනා කරනවා. ජනිදු අයියා අදත් මාත් එක්ක මේ සංවාදයට එකතු වුණා.

View Details

Web DL / Web Rip / DVD Rip / BR Rip / 5.1 / 7.1 / Mono

ඩවුන්ලෝඩ් කරලා චිත්‍රපට බලන බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මොනවද මේ එක එක අමාරු වචන කියන එක. ඉතින් මේ උත්සාහය ඔබේ ඒ ප්‍රශ්නයට අපේ පැත්තෙන් පොඩියට උත්තර ටිකක් දෙන එක. මාත් එක්ක මේ කතාවට එකතු වුනේ මේ ගැන අපට වඩා දැනුම තියෙන රිමේශ් දිල්ශාන්. ඉතින් ඔයත් අහන්න !

View Details

තණමල්විල කොල්ලෙක් ගැන මගේ අදහස.

View Details

විරාගය නැවත කියෙවුවා. මේ චරිත නිර්මාණය අති විශිෂ්ටයි කියලයි මම හිතන්නෙ. විරාගය තරම්, ඒ චරිත වල ඇතුලටම ගිහිල්ලා ඒ ඒ චරිත හිතන පතන විදිහ ගැන සංකීර්ණ විග්‍රහයක් කරන්න සමත් පොතක් තාමත් සිංහල සාහිත්‍යයෙන් මට හම්බවෙලා නෑ. ඉතින් අද කතාව විරාගයේ චරිත ගැනයි. ඔයත් අහන්න !

View Details

ජනිදු සහ තාරක එක්ක අද කතා බහ. අපව හැර ගියපු ඉර්ෆාන් ගැන බොහොමයක් දේවල් අපි කතා කලා. දන්න දේවල් වගේම නොදන්න දේවල් ගොඩක්. කරුණු වගේම හැඟීම්. මේ හැමදෙයක්ම. ඉතින් ඔයත් අහන්න !

View Details

ජනිදු රාජකරුණා අයිය එක්ක අලුත් පරණ චිත්‍රපට ටිකක් ගැන දොඩමලු වුනා. පුරේට අකුණු ගහන නිසා කතාව ඉක්මනට නවත්තන්න සිද්ධ වුනා. කොහොම වුනත් ගියපු කතාබහ නරකමත් නෑ ඉතින්. ඔයත් අහන්න !

View Details

අපි අවුරුද්දකට කලින් යාපනේ ගියා නොවැ. මේ ඒ ගමනින් යාපනේ සංස්කෘතිය ගැන මම ඉගෙන ගත්තු මූලික දේවල් තුනක් ගැන හඬ සටහනක්. ඔයත් අහන්න !

View Details

Memories of Murder (2003) චිත්‍රපටය සහ Memoir of a Murderer (2017) චිත්‍රපටය ගැන පොඩි කියවීමක්. මේ දෙකම කොරියානු චිත්‍රපට. ඒ වගේම Memories (2013) මලයාලම් චිත්‍රපටයත් බලන්න වටින එකක්. ඔයත් අහන්න !

View Details

දවස් දෙකකට කලින් ඇයව මුලිච්චි වුනා. අවුරුද්දකට විතර පස්සෙ ඇයව දැක්කම මේ කතාව නොකියාම බැරි තැනකට ආවා. ඔයත් අහන්න..!

View Details

ඇහෙන්නැති සීන් එකක් තියෙනවා 4.47 ඉඳන් 6.54 වෙනකන්. සොරි !