vidura Sinhala Radio Tracks: Recent Episodes

Vidura Sinhala Radio

Broadcast live from Sydney, Australia on every Thursday at 10.00pm to 11.00pm on 99.9 fm or online on www.swrfm.org/ worldwide.

View Details

අද විදුර සිංහල සංග්‍රහයේ විශේෂාංග සදහා එදිනෙදා අපට බලපාන ගැටළුවක් වන ඝන අපද්‍රව්‍ය බැහැර කිරිම පිළිබද දැනුවත් කිරීමට ආචාර්ය ප්‍රසාන් ප්‍රේමරත්න සහ හිටපු ශ්‍රී ලංකාවේ අමාත්‍ය වරයෙකු වන මර්වින් සිල්වා මහතා ඔහුගේ ඉදිරි දේශපාලන ගමන පිළිබදව කෙරෙන විවරණයකුත් එකතු වෙනවා.

View Details

අද විදුර සිංහල රේඩියෝ සදහා එක් වෙනවා කොලොන්නාව ප්‍රාදේශීය සභා හිටපු සභාපති ප්‍රසන්න සොලන්ගාරච්චි. සාකච්චාව මීතොටමුල්ල කසල කන්දේ නාය යාම අලුත් තත්වය සහ ගෙන ඇති වැඩපිළිවෙල පිලිබදව. සිංහල සස්කෘතික හමුව වෙනුවෙන් ජගත් කන්කානම්ගේ ගෙන එන සූර්ය සැණකෙළිය පිළිබද විස්තරය, සතියේ පුවත් සහ ප්‍රජා නිවේදන අද විදුර සදහා එක වෙනවා. ඉදිරිපත් කිරීම සුජීව මුදලිගේ, ඉසුරු සමරසිංහ සහ උපුල් පාදුක්කවිදාන.

View Details

Today guests are Dr Ubayasiri Wickrama, Mahinda Karunaratne, Brother Anton Charles Thomas. Special program by Wasantha Kalubandara about late Wasantha Obeysekara. Program presented by Sujeewa Mudalige and Isuru Samarasinghe

View Details

අද විදුර සිංහල සංග්‍රහයේ විශේෂාංග සදහා එක වෙනවා සිඩ්නි නුවර වෙත වැඩම කල පූජ්‍ය ශාස්ත්‍රපති මාවරලේ භද්දිය ස්වාමින් වහන්සේ සහ ප්‍රවීන ලේඛක, නාට්‍ය රචක රංජීත් ධර්මකීර්ති මහතා. සවන් දෙන්න විදුර සිංහල සංග්‍රහයට.