Pramod WeeR | ප්‍රmotivation show |: Recent Episodes

Pramod Weerarathna

Stay with smile. Difficulties are met for only those who are trying to stand up. You are very strong. Keep it in mind. So guys lets talk for a while. I’m pramod weer. Let’s challange to the challanges of our lives. Get in touch with me හිනාවෙලා හිටපං .!

View Details

හිනාවෙලා හිටපං .! ජීවිතේ උඹ වැටෙන හැමවෙලාවකම උඹට නැගිටින්න ඕනි හැමදේම මෙතන තියෙනව.මොකද මේක උඹ වෙනුවෙන් වෙන වැඩක්.ඒ හින්ද හයියට හිටපං.මතක තියාගනින් ජීවිතේ වැටෙන්න ගහන්නෙ නැගිටින්න පුළුවන් උන්ට විතරයි. උඹට පුළුවන්. මොකද උඹ තමයි හොදම.! ( pramod WeeR ) Keep smiling. Things only fall for those who can stand up. You're very strong. Remember that. Hey you guys, great place here. Let's talk a while. I'm Pramod WeeR . The answers to all your questions are here. Get in touch with me.! ( Pramod WeeR )