අපි හැමෝටම වගේ දැන් තියන ලොකුම ප්‍රශ්ණය තමා එක එක Platforms වලට apps හදන්න ගියාම ඒ ඒ platforms වලට වෙන වෙනම programming languages වගේම වෙන වෙනම IDE භාවිතකරන හැටි ඉගන්න ගන්න වෙන එක. ඒ කියන්නේ ඔයා Android ඇප්ස් ලියනවානම් ඒකට Java language එකත් Android Studio එකටත් හුරුවෙන්න ඔනි , iOS Apps ලියනවානම් Objective-C හෝ Swift කියන language වලින් එකකුත් X-Code කියන IDE එක පාවිච්චිකරන හැටිත් ඉගෙන ගන්න ඔනි. ඊට අමතරව Windows ඇප්ස් ලියනවානම් ඔයා C# හරි VB හරි Language එකත් IDE එක විදියට Visual Studio පාවිචිකරන හැටිත් ඉගනගන්න වෙනවා.මේ ඔකෝටම විසඳුමක් විදියට එන Xamarin Platform එක එක්ක C# programming language එක පමණක් පාවිචිකරලා Mobile Apps හදන්නේ කොහොමද කියලා අපි මේ වීඩියෝ Series එකේදී සාකච්ඡාකරමු. Conducted by : Dileepa Rajapaksa (www.windowsgeek.lk) #Xamarin #LKA #Sinhala #SinhalaTutorial #XamarinSinhalaTutorials #Csharp #Android #IOS #Windows
අපි හදපු app එක real device එකකට deploy කරන්නේ කොහොමද කියලා තමයි මේ වීඩියෝ එකේදී සාකච්ඡාකරන්නේ.
Conducted by : Dileepa Rajapaksa (www.windowsgeek.lk)
මේ වීඩියෝ එකේදී අපි බලමු ඔයා හදාගත්තු App එකෙ තියා දෝෂ නිරාකරණය කරන්නේ කොහොමද කියලා.
Conducted by : Dileepa Rajapaksa (www.windowsgeek.lk)
අපි මේ විඩියෝ එකේදී සාකච්ඡාකරන්නේ Emulators එකක් කියන්නේ මොකක්ද , කොහොමද Emulators එක පාවිච්චි කරලා ඇප් Run කරන්නේ කියන කාරණාගැනයි.
Conducted by : Dileepa Rajapaksa (www.windowsgeek.lk)
මේ Video එකේදී මම ඔයාට කියලා යන්නේ Xamarin.Forms වලින් ඇප් එකක් නිර්මාණය කරන හැටි ගැනයි. අපි බලමු එහෙනම් අපේ මුල්ම ඇප් එක නිර්මාණය කරගන්න හැටි Xamarin වලින්
Conducted by : Dileepa Rajapaksa (www.windowsgeek.lk)
කලින් වීඩියෝ එකේදී අපි කතාකලා Xamarin කියන්නේ මොකක්ද කියලා... අපි මේ වීඩියෝ එකේදී බලමු කොහොමද සැමරින් ඔයාගේ PC එකට ඉන්ස්ටෝල්කරන්නේ කියලා.
Download Visual Studio : https://www.visualstudio.com/downloads/
Download Xamarin : https://www.xamarin.com/download
Download XCode for Mac : https://developer.apple.com/xcode
Conducted by : Dileepa Rajapaksa (www.windowsgeek.lk)
මේ වීඩියෝ එකේදී අපි සාකච්ඡාකරන්නේ මොකක්ද Xamarin කියලා කියන්නේ ? ඇයි අපි Xamarin පාවිච්චි කරන්නේ ? කියන කාරණා පිළිබඳවයි....
මේ වීඩියෝ Series එකේ සාකච්ඡාකරන්න බලාපොරොත්තු වෙන අනෙක් දේවල්...
Conducted by : Dileepa Rajapaksa (www.windowsgeek.lk)