Paala: Recent Episodes

My name is පාල

විලි ලජ්ජාවෙන් හිනා වෙන්න රට්ටු හිනස්සන Sri Lankan podcast එක

පාල සමග ජබ්බා ,සඳුනි ,Producer අයියා උරෙන් උර ගැටෙන ,මෙලෝ රහක් නැති අපේ කාලයේ podcast නාටකය අහලා ඔන්න subcribe කරන්න හොඳේ

View Details

මෙන්න අහන්න අලුතෙන්ම relase උන වස සිංදුව..☺️

රට පුරා මිනිස්සු වස ආහාර කැමට ගද්දි , ඒ අහාර පුරුදු ගැන වගෙම තවත් නොදන්න දේවල් ගැන පාල කියලා දීපු අලුත්ම අලුත් video එක..

මේ වගෙ හොදම දේවල් දෙන්නෙ ඉතිං පාල විතරමයි..

View Details

Traffic එකෙ ඉන්න ගමන් ආතල් එකේ හිනා වෙවි නොදන්න දේවල් දැන ගන්න... Digital charactor එකක් කරන ලංකාවෙ එකම Podcast එක - Featuring with ජබ්බා , සඳුනි සහ producer අයියා..

View Details

Paala samaga sara talks