ඔබ අද සිහින දකිනේද? හෙට දින සිට නොව අද දින සිට එය සැබෑ කිරීමට ඔබ වැඩ කල යුතුය. එය ඔබ සතු වගකීමකි. එහෙත් ඒ සිහින වලට ආශිර්වාද මෙන්ම අවලාද ද ගොඩ නැගෙන බව ඔබ නිසැකව තේරුම් ගත යුතුය. අවශ්‍ය වන්නේ පුංචි සිතුවිල්ලක් පමණි.
Be a Eco Friendly Person ....තනිව හැදෙමු.... පරිසරය සුරකිමු... (කසල කළමණාකරණය හා මතු අනාගතය උදෙසා ගස් සිටවමු... පරිසරය රැකුණොත් අපිත් රැකෙයි)
Social Problems , How to respect to others? Mutilations Currency සමාජීය ගැටළු. ඉවසීම , අන් අයට ගරු කිරීමට හුරු වෙමු .මුදල් වලට හානි කිරීමෙන් වලකිමු.නිසි ලෙස මුදල් භාවිතා කරමු .